Postponed - ‘Pulimood Oration’

කොළඹ, විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ‘පුලිමුඩ් දේශනය’ රටේ උද්ගත වී ඇති වර්තමාන කොවිඩ් 19 තත්‍ත්වය හමුවේ කල් දමා ඇත
 
 
‘Pulimood Oration’ which is organized by the Visakha Vidyalaya Old Girls’ Association and scheduled for tomorrow the 6th October will be postponed due to current Covid 19 pandemic situation in the country.