සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ ප්‍රධාන කර්තෘ ධූරයට ප්‍රථම වරට විශාඛාවක් පත් වේ.

සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ ප්‍රධාන කර්තෘ ධූරයට ප්‍රථම වරට මහාචාර්යවරියක් පත් වියඒ භාග්‍යය හිමිකර ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මියයි1956 සිට 1964 දක්වා විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ කළ ඇය 1966 වසරේ දී විශ්ව විද්‍යාල දිවිය ඇරඹීයසිංහල මහාචාර්යවරියක් ලෙස පරණවිතාන මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරත විය.